ඒකට හොද විසදුමක් තියනව.අද වන විට ඔන තරම් online web applications තියනව.ඒවා මගින් පින්තුර සංස්කරණය කරගන්න පුලුවන්.ඒ සදහා ඔබට ජායාරූප සංස්කරණය පිලිබද විශාල දැනුමක් අවශ්‍යය නැහැ.ජායාරූප සංස්කරණය සෑම විටම විනොදාත්මක වැඩක්.ඒමෙන්ම ඒය ඔබගේ ජායාරූප ලස්සන කරගැනිමට අවශ්‍යය අවස්ථා වලත් උපකාරී වෙන්න පුලුවන්.
ජායාරූප සංස්කරණය වීමේදි භාවිතා වන ශිල්පීය උපක්‍රම වන 3D effects, adding textures, adjusting backgrounds, editing text සියල්ල මේවායේ අඩංගුයි.ඔබට තියෙන්නේ ඔබට අවශ්‍යය ජායාරූප තොරාගැනිම පමනයි.මේ තියෙන්නේ ඒ වගේ ජායාරූප සංස්කරණයට භාවිතා වන නොමිලයේ සේවා ලබාදෙන වෙබ් අඩවි 10 ක්.
0 comments
Note: Only a member of this blog may post a comment.