World wide telescope..
-
by The reader's place 11:26 AM
-
Tags: Featured
අන්තර්ජාලයේ ගති ගුණ සහිත සේවා වලින් ඔබ්බට ගිය වෙනස්ම ඔන්ලයින් සේවයක් Microsoft සමාගම WWT ( World wide telescope )නම්න් හදුන්වාදුනි.මෙය මුලු විශ්වයම පරිගණක තිරයේ පෙන්වන දැවැන්ත දුරදක්නයකි.
මුලින්ම වර්ල්ඩ් වයිඩ් ටෙලස්කෝප් වැඩසටහන පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගත යුතුය.පසුව ඉන් ලොකයේ නොයෙක් තැන් වල තිබෙන විශාල ටෙලස්කෝප්වලින් ලද ඉමේජ් යොදා තැනු රුපාවලීන් ලැබේ. සරලවම ලෝකයේ නගර 550 අධික ගණනකට ඉහල රෑ අහස මෙයින් පෙන්වයි.
සඳ සහ වෙනත් ග්‍රහලෝක වල පෙනුම සූම් කරම්න් බලන්නට පුලුවන් හරියට ගූගල් අර්ත් (Google Earth)තුලින් ලෝකය බලන්නාක් මෙන්.හබ්ල් දුරේක්ෂයෙන් ලබා ගත් ඈත විශ්වයේ ඡයාරූප බලන්නත් පුලුවන්.මේක නොම්ලේ දෙන සේවයක් නිසා ඔන කෙනෙකුට භාවිතා කරලාතොරතුරු සපයා ගන්න පුලුවන්.මෙමගින් ලබෙන අධයාපනික අත්වැල තාරකා විද්‍යාවට කැමති අයට ලොකු අත්වැලක්....
www.Worldwidetelescope.org තමයි ලින්ක් එක.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.