ටික කාලෙකින් පුංචි ගැණු ළමයා අනතුරකින් මිය ගියා.ඒත් වසර ගණනාවක් යනකම්ම ඒයාගේ තාත්තා අර පුංචි පෙට්ටිය ඇදේ පැත්තකින් තියාගෙන හිටියා.දුකක් පසුතැවිල්ලක් ඒන හැම වෙලාවකම තාත්තා අර පෙට්ටියෙන් හාදුවක් අරගෙන මතක් කරනවා ඒයාගේ දුවව ඒයාට ගොඩාක් ආදරය කරපු.
"In a very real sense, each one of us, as humans beings, have been given a gold container filled with unconditional love from our children, family members, friends, and God. There is simply no other possession, anyone could hold, more precious than this."
0 comments
Note: Only a member of this blog may post a comment.