අගහරු ග්‍රහයා මත ගතකල ප්‍රථම දිනෙන් පසු රොවර් (Mars Rover Curiosity)යානය සදුදා පෘතුවියට පෙරලිකාර පින්තුර කිපයක් ඒවා තිබෙනවා.ඒ යානය ගොඩබට ප්‍රදේශයේ සහ ජිවීන් සිට්දැයි ගවේශණය කිරිමට නියමිත කදු පන්තියේ පින්තුරයි. අන්තර් ග්‍රහලොක ගවේශණයේ නව පිටුවක් අරභමින් $ බිලියන 2.5 වියදම් කරමින් නිපදවු පර්යේශණාගාරයක් සහ න්‍යශ්ටික ශක්තියෙන් ක්‍රියාකරන රොබෝවකුගෙනුත් මෙම රෝවර් යානය සමන්විතයි.
කාරයක් පමණ ප්‍රමානයෙන් යුත් මෙමගින් දැනට ඒවා ඇති ජායාරූප ප්‍රමාණයෙන් කුඩායි,නමුත් ඉදිරි සති කිපයේදි high-resolution ජායාරූප ඒවාවියැයි නාසා ආයතනය ප්‍රකාශ කරනවා.
රෝවර් යානය අගහරු මත ගොඩබසින ආකාරය
0 comments
Note: Only a member of this blog may post a comment.