මුහුණ සහ ඇස දෙස බලා මිනිස්සු හදුනාගැනිම..


  ඇගිලි සලකුණු දෙස බලා ඒක් අයෙක් අනෙකාගෙන් වෙන් කොට හදුනාගැනිම වසර 100 කට වඩා පැරණි නමුත් අද වන තෙක් පවතින ක්‍රමයකි.මෙසෙම කෙනෙකුගේ මුහුණ සහ ඇස දෙස බලා ඔහු/ඇය කුමන වෙස් ගත්තද හදුනාගැනිමේ තාක්ශණය Bio-metrics හෙවත් ජිවමිතිය නමින් හදුන්වයි.
  ග්‍රික භාශාවෙන් Bios කියන්නේ ජිවය යන්නයි.metron යනු මැනිමයි.යමෙකුගේ ජිව විද්‍යාත්මක ගුණ මැනිම මගින් ඒ පුද්ගලයා හදුනාගැනිම Bio-metrics  ය.ඒසේම ඉංග්‍රිසි භාශාවේ Behaviometrics, Behavioral bio-metrics යනුවෙන් හදුන්වන්නේද ජිවමිතියයි.
  පුද්ගලයාගෙන් පුද්ගලයාට කලු ඉංගිරියාව වෙනස්ය.ඒහි පටක සැකසි ඇත්තේ නිශ්චිත රටාවකයට.මේ රටාව වයස සමග හෝ වෙනත් නොවේ.මේ සදහාම සැදු පරිගණක උපාංග වල උදවුවෙන් පුද්ගලයෙක් තවෙකෙගෙන් හා ඒ පුද්ගලයාමදැයි හදුනාගනි.
  මෙහිදි මුලින්ම කලු ඉංගිරියාවේ පිටත සිට ඇතුලට scaning කරමින් ඒහි තිබෙන සලකුණු නිශ්චිතවම හදුනාගෙන දත්ත ලෙස රැස් කර තබා ගනි.ඒ තොරතුරු අනාගතයේ දවසක irisrecogninition system ඒකක් මගින් ඔහු හදුනා ගැනිමට භාවිතා කරයි.
  මේ වන විට ඇමෙරිකාව,බ්‍රසිලය,ඉරාකය ආදි රටවල් රැසක් මේ තොරතුරු හැදුනුම්පත් වලට ඇතුලත් කරයි.
  පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ වෙනස් වාගේම ඒවෙනස හදුනාගන්නටද පුලුවන. නමුත් නොයේක් ක්‍රම වලට මුහුනේ සුපුරුදු පෙනුම වෙනස් කිරිමට හැකි නිසා මෙහිදිද Bio-metrics  භාවිතා වේ.මේ සදහා මුහුණේ තිබෙන වෙනස් නොවන ජිවමිතික ගුණකිපයක් භාවිතා වේ.

  • ඇස් දෙක අතර දුර.
  • නාසයේ දිග-පලළ අතර අනුපාතය.
  • ඇස් කෙවෙනිය ගැඹුර හා ඇසේ අනුපාතය.
  • කම්මුල් ඇටයේ ස්වභාවය.
  • හනුක දාරයේ ඇති අස්ථි දාරයේ ස්වභාවය.

 මෙසේ මුහුණ පරිලොකනය (scanning) කිරිම මගින් පුද්ගලයන් හදුනාගැනිම facial scanning ලෙස හදුන්වයි.මෙහිදි පුද්ගලයකුගේ මුහුණක් හෝ ජායාරූපයක් ඒක් කෙලවරක සිට අනෙක් කෙලවරට පරිලොකනය කර ඒහි ඇති විශේෂ ලක්ශණ ඩිජිටල් මාදිලියෙන් රැස් කර දත්ත බවට හරවා ගබඩාකර තබයි.මෙසේ දත්ත බවට හරවන ගණිතමය තොරතුරු ආකෘතිය face print කියා හදුන්වයි.
  මුහුණ හදුනාගැනිමේ තාක්ශණය නවින ඩිජිටල් කැමරා,ජංගම දුරකතන,පරිගණක වල පාස්වර්ඩ් ඒක වෙනුවට ඉමේජයක් භාවිතා වේ.ඒය face pass ලෙස හදුන්වයි.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.