ඔබේ ජංගම දුරකතනයෙන් ඔබ කරන ක්‍රියාකාරකම් පිලිබදව විශ්ලේශණයක් කරල තියනවද?බලන්න ඔබ වැඩිපුරම කරල තියෙන්නේ මොකක්ද කියල,අනිවාරයෙන්ම කෙටිපණිවුඩ "SMS" යවන ඒක තමයි.ඒය ප්‍රමාණයෙන් ගත්තම Calls අරන් තියන ප්‍රමාණයට වඩා විශාල අගයක්.ඒ කියන්නේ දුරකතනය Text machine ඒකක් වෙලා.හැබැයි ඒහෙම කරගෙන තියෙන්නේ ඔබ පමණක්ම නෙවෙයි.
පසුගිය වසර තුල පමණක් යැවු sms ප්‍රමාණය ට්‍රිලියන 8 දක්වා වැඩිවෙලා.ඒමගින් දුරකතන සේවා සපයන සමාගම් ලැබු ආදායම ඩොලර් බිලියන ගණනක්.නමුත් මේ කෙටි පණිවුඩ නිසා වාසි වගේම අවාසිත් සිදුවෙලා තියනව.
දන්න්වද! වයස 18-29 අතර දුරකතන භාවිතා කරන්නන් ගෙන් 95% කෙටි පණිවුඩ යවනව කියල.ඒ වගෙම තමයි කෙටිපණිවුඩ type කිරිමේ ජාතික තරගාවලිත් විවිධ රටවල් වල පැවැත් වෙනව.ඇමෙරිකාවේ පැවැත්වු මෙවැනි තරගයකදි 2012 වසරේ ජයග්‍රහණය කරල තියෙන්නේ 17 හැවිරිදි අයෙක්,ඒ තත්පර 39 තුල වචන 149 type කරල.
මේ Graphic සටහන ඉදිරිපත් කරල තියෙන්නේ Online Schools.com කියන වෙබ් අඩවිය මගින්.ඔවුන් මෙහිදි කෙටි පණිවුඩ සේවාවේ අතිතය,වර්තමාන තත්වය වගේම යහපත් අයහපත් විපාකත් සරළව පැහැදිලි කරල තියනව.
කෙටි පණිවුඩ යවනවද? මේකත් බලලම ඉන්න..
-
by The reader's place 2:26 AM
-
Tags: Infographics

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.