ඔබ කවදාවත් හිතල නැතුව ඇති ඔබ ටැබ්ලට් ඒකක් භාවිතා කරන විට සිට්ය යුතු ඉරියව්ව ගැන,සාමාන්‍යය පරිගණකයක් භාවිතා කරන කොට වගේ කොන්ද,බෙල්ල තිබිය යුතු ආකාරය ගැන.ඇත්තටම Tablet,i pad,Android tablet වගේ උපකරණ භාවිතා කරන කොට ඒ දේවල් ගැන සිතිම නම් හුගක් වැදගත්.නැත්නම් දිර්ග කාලිනව බලපාන සෞඛය ගැටලු ඇතිවෙන්න පුලුවන්.
අද මම ඉදිරිපත් කරල තියෙන්නේ ටැබ්ලට් පරිගණකයක් භාවිතයේදි ඔබ භාවිතා කල යුතු ඉරියව් මොනවාද? කියන ඒක සවිස්තරව ඉදිරිපත් කරල තියන ආදර්ශණයක්.ඒමගින් ඔබට මතු විය හැකි සෞඛ්‍ය ගැටලු අවම කරගන්න උදවුවක් ලබා ගන්න පුලුවන් වේවි.මේ Infographic ඒක කරල තියෙන්නේ Onlinedegrees.com කියන වෙබ් අඩවිය මුලික වෙලා.බලන්නකො ඔයාලටත් මේක කොච්චර වැදගත් ද කියල....
ඔබත් ටැබ්ලට් පරිගණක භාවිත කරන්නෙක්ද?
-
by The reader's place 11:14 PM
-
Tags: Infographics

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.