2012 වසරේ අන්තර්ජාල සහ සංනිවේදන උපකරණ භාවිතය.....


   අපි තවත් වසරක අවසන් දින කිපයට ඇවිත්,මේක තමයි හොදම කාලය ආපසු හැරිල අපි මේ අවුරුද්දේ මොනවද කලේ කියල බලන්න.අපි හිතාගෙන හිටපු කොච්චර දේවල් කරල තියනවද? තව කොච්චර දේවල් කරගන්න බැරිවෙලාද?
  හරි,මේ වසර තුල අන්තර්ජාලයේ සහ අනෙකුත් සන්නිවේදන උපකරණවල වර්ධනය කොහොමද කියල ප්‍රසිද්ද වෙබ් අඩවියක් වන Backgroundcheck.org අඩවිය සමික්ෂණයක් කරල.ඒහිදි ඔව්න් අන්තර්ජාල භාවිතය ජංගම දුරකතන භාවිතය සහ ඒවායේ පසුගිය වසර තුල ඇති වු නැඹුරුව ගැනත් අවධානය යොමු කරල.
  ඔබ මේ වන විටත් දන්නව Smartphone සහ Tablet විසින් පරිගණකවල තැන අත්පත් කරගෙන කියල.මේ කාලේ හැම කෙනෙක්ගෙම අතේ Smartphone ඒකක් තියන් ඒක පුදුමයක් නෙවෙයිනේ.මේ සමික්ශණය අනුව Smartphone වල වැඩිපුරම භාවිත වෙන්නේ Android Phone ඒය iPhone සහ Windows Phone වලට වඩා වැඩියි.
  ඒ වගේම අන්තර්ජාල අධිපත්‍යය වැඩි පුරම හිමිකරගෙන ඉන්නේ චිනය.ඔවුන් ඉන්නේ ඒ අතින් සෑහෙන ඉදිරියෙන්.ඉට පස්සෙන් තමයි USA සහ India ඉන්නේ.ඒ දෙවන සහ තුන්වන ස්ථාන වල.
බලන්න පසුගිය වසරේ ලොකයේ අන්තර්ජාල භාවිතය.බලල ඔයාලගේ අදහස් කියන්න.....

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.