Infinite Gangnam Style..Cool app

   ලොකේ හැමොම ඒකම දේකට කැමති නැහැ.ඒත් සමහරුන්ට වාසනාව තියනව තමන් කරන දේට ලොකයේ බොහො දෙනෙකුගේ අවදානය දිනා ගන්න..මැතකදි ජනප්‍රිය වුන තාමත් ජනප්‍රිය Gangnam style by PSY කියන්නේ ඊට හොද උදාහරණයක්.
  ඒක pop song ඒකක්.කොරියානු pop රසිකයන් අතර ජනප්‍රිය ගායකයකුගේ සිංදුවක් ඉතා සාර්තක ලෙස ලොකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත්තා.
  Gangnam style ඒක මේ වන විට අතිසාර්ථක ලෙස බොහෝ රටවල් වල charts වල අංක ඒක වෙලා.සෑම මිනිත්තු කිපයකටම වරක් ලොකයේ කොහේහරි රේඩියොවක යනව.ඒවගේම you tube හරහා මේක නැරබු ගණන මිලියන 800 වැඩියි.


  Infinite Gangnam Style‘ ඒක කියන්නේ සරල වෙබ් app ඒකක්.ඒමගින් විනාඩි 3.39 දිවෙන සින්දුව නතර නොවන, නිතරම වෙනස් වෙන තත්වයට පත් කරනව.
  මේ app ඒක හදල තියෙන්නේ Echo Nest analyzer කියන සමාගම.මෙහිදි Gangnam style සිංදුව තනි තනි beats ගොඩකට කඩල තියනව.අපි play කරපුවහම සාමාන්‍යය විදියට පටන් ගන්න සින්දුව කවදාවත් ඉවරයක් නැතුව දිගටම play වෙනව.මොකද සින්දුව නිශ්චිත කාල වලදි වෙනත් beats වලට මාරු වෙනව.ඒ සිංදුවට හානියක් නොවන විදියට.අහන කෙනාට සින්දුව පැන පැන යනව කියල තෙරෙන්නේවත් නැහැ.


  ඔයාටත් මේ සිංදුවේ වෙනස් කම් කරමින්ම ඊට සවන් දෙන්න පුලුවන්.ඒකට keyboard තියන පහල දක්වල තියන key භාවිතා කරන්න පුලුවන්.

  •     The space-bar will start and stop the song.
  •     The left and right arrow keys speed up and slow down the song.
  •     The Ctrl key will freeze the song on the current beat.
  •     The Shift key bounces the song between all the beats that sound similar.

Infinite Gangnam Style‘ ඒක හැම browser ඒකක් සමගම වැඩ කරන්නේ නැහැ.Chrome සහ Safari වලත් Firefox latest browser යත් සමග පමණයි ක්‍රියා කරන්නේ.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.