ඔයාල ගොඩක් දෙනෙක් ඊ-මේල් යවන්න භාවිතා කරන්නේ ගුගල් සමාගමේ ජි-මේල් වෙන්න ඔන.ඒ අයට හොද ආරන්චියක් තමයි මේක.ඔයාල ඊ-මේල් ඒකක් ලියන්න ගිහින් ඒකේ තියන emoticon අයිකනය මත ක්ලික් කරපුවහම පහුගිය කාලේ නම් තිබුනේ "Coming soon" කියන පණිවුඩය.තව දුරටත් ඒක ඒහෙම වෙන්නේ නැහැ.ඒකට හේතුව තමයි ගුගල් ඔවුන්ගේ ජි-මේල් emoticon කතුවට අලුතින්ම emoticon 1000 අධික ගණනක් හදුන්වා දි තියනව.ඔයාට පුලුවන් ඊ-මේල් මැසේජ් ඒකට emoticon ඒකතු කරන්න emoticon අයිකනය මත ක්ලික් කිරිමෙන් හෝ Ctrl+Shift+2 භාවිතා කිරිම මගින්.
මේ සම්පුර්ණ emoticon කතුවට ගුගල් ටොක් වල භාවිතා වන අයිකන් වගේම රහසිගත animated crab තියනව.නමුත් ඔබ තවදුරටත් පහලට සොයාගෙන යන කොට විවිධාකාරයේ animated වගේම non-animated අයිකනුත් රාශියක් හමුවෙනව.ඒ අතර faces, food items, animals, weather icons, ආදි රාශියක් අඩංගුයි.රටවල් බොහො ගණනක් දැනටමත් භාවිතා කරන මේ සේවාව ඔබටත් භාවිතා කල හැකිදැයි බලන්න.
සිනාසෙන මුහුණු
ෆයිල් ඒකක්,ප්‍රොග්‍රෑම් ඒකක් පෙන්වන්නට ඩෙස්ක්ටොප් මත සාදාතියන ඉමේජයකට අයිකන (Icon) කියා කියනව.මෙලෙසම යම් හැගිමක් දනවන්නට විශේෂයෙන් සාදන අයිකන වලට කියන්නේ ඉමෝට්කොන්ස්(Imoticons) කියායි. වචන සිය ගණනකින් කියන්නට බැරි අදහසක් සැනින් කියන්නට යොදා ගත හැකි ඉමෝට්කොන්ස් දහස් ගණනක් දැනට තිබේ.
නමුත් 1982 සැප් 19 සිට සැහෙන කාලයක් යනතුරු තිබුනේ මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසින් නිර්මනය කරන ලද ඉමෝට්කොන්ස් ඒකක් පමණි.ඔහු නිර්මාණය කලේ තිත් දෙකකට පසුව කඩ ඉරක් සහ යතුරු පුවරුවෙන් ටයිප් කල වරහනක් සමග තැනු සිනාසෙන මුහුණක් සහිත ඉමෝට්කොනයකි.
මේ ඉමෝට්කොන්ස් ඉන්ටර්නෙට් ජනප්‍රිය විමත් සමග ලොව පුරා කෝටි ගණනක් සෙනග පාවිච්චි කරන්නක් බවට පත්විය. දැනට ඒහි වයස ආසන්න වශයෙන් වසර 30 පමණ වේ.සිනාසෙන මුහුණ රැගත් ෆෝල්මන්ගේ ඉමෝට්කොනය ලොකයට අලුත් සංකල්පයක් හදුන්වාදුනි. ඒනම් ඉලෙක්ට්‍රොනික් මාධයයෙන් භාශාව හැසිරවිමේදි හැගිම් දනවන්නට වචන සහ වාක්‍යය වලින් ඔබ්බට ගිය සම්ප්‍රදායක් ලොවට හදුන්වා දිමෙනි.

Original post:Here
0 comments
Note: Only a member of this blog may post a comment.