අද අප්‍රේල් පළමු වෙනිදා.දන්නවනේ අද විශේෂත්වය "මොඩයගේ දවස" නිසා අද දවස හරිම කල්පනාවෙන් ඉන්න ඔන.කවුරු කොයි වෙලාවේ අපිව මොඩය කරයිද දන්නෑ.ඒ වගේම අපිත් නිකන් ඉන්නේ නැහැ නේද.මොනව හරි කරනව.මේක අපිට විතරක් පුරුදු දෙයක් නෙවෙයි,දැවැන්ත සමාගමක් වන ගුගල් සමාගමත් අද මෙ කටයුත්තට ඒකතු වෙලා තිබුනා.
ඒ April Fool's දිනය සමරමින් ලොකෙම මිනිස්සු මොඩය කරන වැඩේට.ඔවුන් යටතේ තියන youtube වල තිබුන විහිළුව තමයි ඔවුන් video contest තියල ඒකේ ජයග්‍රාහකයින් 2023 දි තොරගෙන තැගි දෙනව කියල.
ඒ වගේම ගුගල් මැප්ස් වලත් විශේෂ map view ඒකක් හදුන්වා දිල තිබුන ඒකේ නම තමයි Treasure maps.මේ Treasure කියන අයිකනය මත ක්ලික් කරපු වහම ද්විමාන hand-drawn treasure map ඒකක් ඒනව,ඒහි වස්තුව සගවා ඇති පෙට්ටගම් තියන ස්ථාන දක්වා තිබෙනව.
ඔබට පරිස්සමෙන් සොයා ගියොත් නිධානය තියන තැන හොයා ගන්න පුලුවන් වේවි.
April Fool's Day with Google..
-
by The reader's place 12:22 PM
-
Tags: Google

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.