ගුගල් නම් නියමයි නේ.ඔයත් මම වගේම ගුගල් වල තියන ගොඩක් සේවාවන් ලබා ගන්න කෙනෙක්ද?ඒ කිව්වේ ඉ මේල්,බ්ලොග්,සෙවුම්,නිවුස්,කැලැන්ඩර්,ක්ලවුඩ්, මේ ඔවුන් ලබා දෙන විශාල සේවා ප්‍රමාණයෙන් කිපයක් පමණයි. නමුත් පොඩි ප්‍රශ්ණයකුත් ඇති ඔබට,ඒ ඔවුන් ලබා දෙන සේවා වන් වලට පහසුවෙන් පිවිසෙන්නේ කොහොමද කියන ඒක,බුක්මාක් දමා ගන්න ඒකත් හොද දෙයක් ඒත් තියන සේවා වල හැටියට ඒකත් ටිකක් විතර කරදරයක්.කොහොමද ඒක බට්න් ඒකකින් මේ කියන සියලුම සේවා වලට පිවිසෙන්න පුලුවන් උනොත්.
ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට නම් ඒ පහසුකම ලබා ගන්න පුලුවන්,ඒ තමයි black Menu ඒක හරහ.මේක ක්‍රොම් වලට ඇතුලත් කර ගන්න පුලුවන් extension
ඒකක්.
Black Menu is available for download through the developer’s website or the Chrome Web Store.
0 comments
Note: Only a member of this blog may post a comment.