ඇස් දෙක රැකගෙන වෙබ් අඩවි කියවිම..

  දුර්වල සැලසුම් සහිත වෙබ් අඩවි බහුල විම ඔබේ අන්තර්ජාල භාවිතය අඩු කරන්න හේතු වෙන්න පුලුවන්.කළුපාට පසුබිම් සහිත ඒවගේම නියොන් පාට සහිත දර්ශණිය බැනර් සහිත වෙබ් අඩවි වල තියන දෙවල් ඒක දිගට කියවගෙන යන ඒක තරම් තවත් අමාරු වැඩක් නම් නැහැ නේද.ඔයාටත් ඒ අත්දැකිම ඇති.ඒ වගේම තමයි නියමිත විදියට හදල තියන ඒව උනත් සමහර වෙලාවට කියවගන්න අමාරු වෙනව.ඒ විවිධ හේතු නිසා,ඒ වගේ ඒව කියව ගන්න දැන් ලේසිම විදියක් තියනව.ඒ තමයි ෆයර්ෆොක්ස් වලට ඒන Readability කියන ඇඩොන් ඒක.


 
Readability දැන් වසර කිපයක සිටම තියන ඒකක්.ඔයාට ඒක දිගටම කියවගෙන යන්න බැරිනම් හරි වෙබ් අඩවිය කියවිමට අපහසුනම් හරි Readability භාවිතා කරන්න පුලුවන්.ඒමගින් ඔබේ ඇසට විවේකයක් ළබා ගන්න පුලුවන්.

  Readabilityකියන්නේ සරල ඇප් ඒකක්.සරළවම ඒක කී ඒකක් ඔබල දුර්වලම මට්ටමේ තියන කියවන්න අපහසු වෙබ් අඩවි ඔබේ දෙනෙතට ප්‍රියජනක ලෙස ඉදිරිපත් කරනව.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.