අන්තර්ජාලයේ දැවැන්තයෝ.....

  අන්තර්ජාලය භාවිතා කරන පිරිසගේ කාලයෙන් කාලයට වෙනස් වන කැමැත්ත ගැන හොයා ගන්න හොදම විදිය තමයි ගුගල් සර්ච් වල සිදු වන වෙනස්කම් පිළිබද නැබුරුව පිලිබද හොයල බලන ඒක.විවිධ නිශ්පාදන, සේවා,වෙබ් අඩවි,ඇප්ස්,සමාගම් වගේ ඒවගේ නැගිසිටිම් කඩාවැටිම් පිලිබද හොද අවබොදයක් සංසන්දනාත්මකව දැන ගන්න පුලුවන්.            ඇත්තටම ඔයාට ඒකෙන් තියන වැදගත්කම මොකක්ද?ඔයාට පුලුවන් කලින්ම අන්තර්ජාලය තුල ජනප්‍රිය වෙන සේවාවකට මාරු වෙන්න,ඒය භාණ්ඩයක් සේවාවක් වගේ මොකක් නමුත් වෙන්න පුලුවන්.
  ගුගල් කියන්නේ අන්තර්ජාලය තුල වඩාත් පැතිරුන ජනප්‍රිය සේවයක්. සමහරු කියන්නේ අන්තර්ජාලය තුල ඉන්න රජා ගුගල් කියල.ඇත්තටම ඒක ඒහෙමද.ඒක දැනගන්න නම් ඔවුන්ගේ තරගකරුවන් සමග සංසන්දනය කරන්න ඔන ෆේස්බුක් ,මයික්‍රොසොෆ්ට් ,යාහු වගේ.
   මේ ලිපියෙන් කියන්න යන්නේ අන්තර්ජාලය තුල තියන ප්‍රධාන සේවාවන් අතර තියන තරගයෙන් දිනන්නේ,පරදින්නේ කවුද කියල.
social networking, instant messaging, online email services, and online to-do list managers වගේ ක්ශේත්‍ර කිපයක් සලකල බලමු.

The MySpace-Facebook

  මේ තියෙන්නේ 2005 ඉදල 2012 වෙනකන් මයිස්පේස් (Myspace) වල ජිවන චක්‍රය.2008 විතර වෙන කොට ඒහි ජනප්‍රියත්වය ඉහල තලයක තියනව.ඔයල මේක දිහා මෙහෙම බලන කොට හිතෙනව Myspace කියන්නේ ජනප්‍රිය සේවාවක් කියල හැබැයි අපි මේ චාට් ඒකටම ෆේස්බුක් වල ජනප්‍රියත්වයත් ඒකතු කලොත් බලන්න වෙන දේ.
red:myspace/Blue:Facebook

 

Google Vs. Facebook

“Google Talk” (red line) to “Facebook Chat” (blue line)

  මෙහි ඊතලයකින් දක්වා ඇති පරිදි 2009 අගදි හෝ 2010 මුල වනවිට ෆේස්බුක් චැට් ගුගල් ටොක් අභිබවා ගොස් තියනව.ෆේස්බුක් භාවිතයට  අලුතින් ඒක් වුවන් බොහොමයක් කලින් ගුගල් භාවිතා කල අයයි.

   ඉහත චාට් ඒකෙන් දැක්වෙන්නේ ෆේස්බුක් චැට් වල වර්ධනිය අවස්තාවක් ඒ 2011 වර්ශයේයි.ඒම වසරේම තමයි ගුගල් සමාගම Google Hangout හදුන්වා දුන්නේ.බලන්න ඒ සමගම ෆේස්බුක් වල ජනප්‍රියත්වය අඩු වෙමින් පවතිනව,ඒ වගේම ගුගල් වල ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතිනව.සමහර විට ඉදිරියේදි මේ දෙක හමු වෙන්න පුලුවන්.

Online Email Services

Google trends between “gmail” (red) and “Yahoo Mail” (blue)

  පහළ තියෙන්නේ ගුගල් සහ 2008 වසරේ හදුන්වා දුන් Hotmail අතර තරගය.Hotmail ගුගල්ට වඩා ඉදිරියෙන් ඉන්නව.ඉදිරියේදි මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්.

Instant Messaging Services

Facebook Chat (blue), Google Talk (red), Yahoo Messenger (green) and Skype (gold).

 

To-Do List Manager

The Milk (blue), Google Tasks (red), Wunderlist (gold), and Toodledo (green)

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.