මයික්‍රොසොෆ්ට් ගුගල් සමග ඒක්වෙයි..

  පසුගිය මැයි 13 වනදා,ඒ කියන්නේ සදුදා මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් කෙලින්ම ගුගල් ටොක්(Google talk) සේවාව Outlook.com webmail සේවාව සමග ඒකට ක්‍රියාත්මක කරවිමට තම පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බවයි.ඒක ටිකක් බලාපොරොත්තු නොවිය හැකි ආකාරයේ ප්‍රකාශයක්.නමුත් ඒය ක්‍රියාත්මකයි.මෙවැනි නිවේදනයක් නිකුත් කරන්න මයික්‍රොසොෆ්ට් සමාගමට හේතු උනේ ඔවුන්ගේ පාරිභොගිකයින්ගෙන් ලැබුනු ප්‍රතිචාර නිසා කියලයි ඔවුන් කියන්නේ.
  ඔවුන් මේ සදහා Google Talks APIs ඒක ප්‍රයොජනයට ගෙන තියනව.දැනට Outlook.com හරහා ගුගල් talk භාවිතා කරන්නන්ට සංවාදයේ යෙදෙන්න පුලුවන් වෙන්නේ Text වලින් පමනයි.Photo සහ Video talk සදහා සහයොගය දක්වන්නේ නැහැ.
  Outlook.com සහ ගුගල් talk සහයොගයෙන් ඉදිරිපත් කරල තියන සේවාව සමග සම්බන්ද වෙන්න අමතර ගිණුම් අවශ්‍යය වෙන්න ඔන නැහැ.ඔයාට කරන්න තියෙන්නේ ගුගල් contacts ටික Outlook.com වලට ඒකතු කරන ඒක විතරයි.ඉන් අනතුරුව ඔයාට Outlook.com’s sidebar ඒක හරහා චැට් කරන්න පුලුවන්.ඔයාලට මේ සතිය ඇතුලත මේ සේවාව සමග සම්බන්ධ වෙන්න පුලුවන්.



  මයික්‍රොසොෆ්ට්ලගේ නවතම නැබුරුව කියා පාන්නේ ඔවුන් තම පරිශිලකයින්ට සවන්දෙන බව සහ ඔවුන් තම සේවාවන්  cross-platform වල භාවිතා කල හැකි ලෙස user-friendly ව නිපදවන්න උත්සාහ කරනව කියන ඒක.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.