ෆේස්බුක් වල දෝශයක්.ගිණුම් මිළියන 6 අනාරක්ශිතයි..

    පසුගිය දිනක ෆේස්බුක් සමාගම තම ගිණුම් හිමියන් මිලියන 6 කගේ පමණ ගිණුම් තොරතුරු අනාරක්ශිත භාවයට පත් ව තිබු බව හෙළිදරවු කලා.මෙ දොශය හටගෙන තිබුනේ ෆේස්බුක් ඔවුන්ගේ contact lists සහ addresses තම ජාලය තුල ගබඩා කර ගැනිමට භාවිතා කරන ක්‍රමවේදයේයි. ඒ ෆේස්බුක් තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ යාළුවන් ඒකතු කර ගැනිමට නිර්දේශ කරන ඇල්ගොරිතමය තුලයි.
   මේ අනපේක්ශිත තොරතුරු අනාවරණය සිදු වුනේ ෆේස්බුක් අපේ තොරතුරු ඩවුන්ලෝඩ් කරන්නට යාමේදි භාවිතා කල ඇප් ඒක තුලිනුයි.යහලුවන්
recommendations කරන විට භාවිතා වන විචල්‍යය කිපයක් වන Phone numbers සහ email addresses පිළිබද තොරතුරු වැරදිමකින් අඩංගු උනා ,ඒ ෆේස්බුක් members ලා ඉහත ඇප් ඒක භාවිතා කරන විට.
  මෙ අත්වැරැද්ද ෆේස්බුක් සමාගම අපහසුතාවට පත් කල බවයි ඔවුන් කියන්නේ.මේ දෝශය සොයා ගැනුනේ සමාජ ජාල වෙබ් අඩවි වල දෝශ සොයා බලන සමික්ශණයකදියි.මෙ දෝශය නිරාකරණය කර අවසන් බව පවසන ඔවුන් තවදුරටත් සහතික කර සිටින්නේ මේ දෝශය ඔවුන්ට පෙර කිසිම වැරදි පුද්ගලයකු විසින් අනාවරණය කරගෙන නොමැති බවයි.ෆේස්බුක් කියන්නේ ඔවුන් තවමත් තම දත්ත සොරා ගෙන වැරදි ක්‍රියා සදහා භාවිතා කල නැති බව තහවුරු කරනව.
   ෆේස්බුක් ඔවුන්ගේ security advisory ඒක මගින් මෙ සම්බන්දව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ වගේම මේ දොශය සොයා ගත් පර්යේශකයාට විශාල තැගි මුදලකුත් ලබා දුන් බව තමයි කියවෙන්නේ. 

Source: BBC
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.