අලුත්ම මොබයිල් ඔපරේටින් සිස්ටම් ( Mobile OS) ඒකක් මෙ සතියේ ඒළි දැක් වුවා.ඒ FirefoxOS මෙහෙයුම් පද්ධතියක් සහිතව ධාවනය වන දුරකථනයක්.ඒය පළමුව Spain වලින් ආරම්භ කර තියනව.ළගදිම ලොව පුරා ව්‍යාප්ත කිරිමට සුදානමින්.
ස්පාඤ්ඤයේ දුරකථන සමාගමක් විසින් ඒලි දැක්වු මේ FirefoxOS සහිත දුරකථනය යුරෝ 69 කට ලබා දෙනව.ඒය 3.5-inch 480×320 touchscreen, a 3.2MP camera, 256MB RAM, and 512MB internal memory alongside a bundled 4GB microSD card ආදි විශේෂ ලක්ෂණ වලින් යුක්තයි.මෙය Android os ඒකට විකල්පයක් ලෙස ප්‍රබලව දියුණු කිරිමට ඔවුන් සුදානමින්.
මෙහෙයුම් පද්ධතිය සහ ඒහි අඩංගු ඇප්ස් HTML5 පදනම්ව නිර්මාණය වෙලා තියනව.ඒ වගේම FirefoxOS වලට developed කරල තියන ඇප්ස් ඔනෑම දුරකථනයක ක්‍රියා කරනව.ඒ ඇප්ස් ක්‍රියාකරවන්න install කරන්න ඔනැත් නැහැ.මේ හේතුව නිසාම ඒ ඇප්ස් වලට “Adaptive App Search” කියලත් කියනව.මේව කෙලින්ම ඔපන් කරල රන් කරන්න පුලුවන්.
මෙහි සාම්ප්‍රදායික ඇප් ස්ටෝ ඒකක් අඩංගුයි.ඒයට මෙතනින් පිවිසෙන්න පුලුවන.Marketplace.Firefox.com
නුදුරේදිම මේ මෙහෙයුම් පද්ධතිය මිලට ගන්න පුලුවන්.ඒ වගේම ලොව ජනප්‍රිය දුරකථන සමාගම් වල දුරකථන සමග ලබා දිමටත් කටයුතු යොදල තියනව.දැනට ඔනැම කෙනෙක්ට තමන්ගේ desktop හරහා FirefoxOS වල අත්දැකිම ලබා ගන්න පුලුවන්.
අලුත්ම මෙහෙයුම් පද්ධතියක්.. FirefoxOS
-
by The reader's place 7:05 AM
-
Tags: FireFox

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.