Google’s hidden treasures .. සැගවුන ගුගල් සේවාවන්.
-
by The reader's place 9:23 PM
හලෝ යාළුවනේ..ටික කාලෙකට පස්සේ තමයි ලිපියක් දාන්න හදන්නේ.ඒ නිසා මේක ගුගල් වලින්ම පටන් ගන්න හිතුව.මොකද මම ඇතුළු ඔයාල ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ ගුගල් සේවාවන් නිසා.උදා විදියට ජීමේල්..අපි හැමොම වගේ ජීමේල් භාවිතා කරනව.ගුගල් සමාගම විවිධාකාරයේ සේවාවන් රාශියක් ලබා දෙනව ඒවායින් ඔයා දන්න ජනප්‍රිය සේවාවන් රශියක් තියන අතරේ නම කියපු ගමන් මතකයට ඒන්නේ නැති නමුත් කාලයක් තිස්සේ ගොඩක් අය භාවිතා කරන වැදගත් සේවාවන් තව ගොඩක් තියනව.මම ඉස්සරහට ඒව ගැනත් කියන්නම්කෝ..
1.Google Trends
ගුගල් ට්‍රෙන්ඩ් කියන්නේ ඔයාට දැනට අන්තර්ජාලයේ උණුසුමක් සහිත (what is hot on the web) දේවල් පහසුවෙන් බලා ගන්න පුලුවන් තැන.මෙහි ගුගල් සර්ච් වල සිදුවෙමින් පවතින සෙවුම් වල වර්ධනය පෙන්නුම් කෙරෙනව,ඒ විවිද මාතෘකා ඔස්සේ.ජාතික සහ ජාත්‍යන්තර පුවත්,ක්‍රිඩා පුවත්,චිත්‍රපටි,ගීත ආදි සියලු මාතෘකා ඔස්සේ දැනට අන්තර්ජාලයේ තියන trend ඒක මෙමගින් පෙන්නුම් කරනව.
2.Google Fonts
ගුගල් ෆොන්ට් කියන්නේ වෙබ් බ්‍රවුසර් ඒක හරහාම දහස් ගණන් font faces ඉකමනින් සහ සරලව බලා ගන්න හොයාගන්න පුලුවන් තැනක්.ඔයා කැමති ෆොන්ට් ඒක තොරා ගත්තට පස්සේ කෙලින්ම ඔයාට ඒක ඔයාගේ වෙබ් අඩවියට ඇතුල් කරගන්න පුලුවන්.ඒ සදහා use කියක button ඒක මත ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.වැදගත්ම දේ තමයි ෆොන්ට් ඩවුන්ලොඩ් කර කර ඉන්න ඔන නැති ඒක.
3.Google Sky
ගුගල් ස්ක්යි කියන්නේ ගුගල් අර්ත් වලම කොටසක්.ඔයා ගුගල් අර්ත් ගැන දන්නවනේ,මෙක ඒහි කොටසක් උනාට මෙයට වෙනම interface ඒකක් තියනව.ස්ක්යි හරහා ඔබට සෞරග්‍රහ මණ්ඩලයේ ඔනෑම තැනකට ගිහින් ඒහි අසිරිය බලා ගන්න පුලුවන්.මෙහි අඩංගු රූප ලබා ගෙන තියෙන්නේ නාසා ආයතනයේ චන්ද්‍රිකා වලින්,සහ හබල් දුරේක්ශය මගින්.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.