කොරියානු සමාගමක් වන සැම්සුන් සමාගම ඔවුන්ගේ නවතම සහ දැනට වෙළද පොලේ තියන විශාලතම ස්මාට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය හදුන්වා දි තියනව.ඒ Samsung Galaxy Mega නමින්.අගල් 6.3 ක විශාල තිරයක් සහිත මෙය දැනට ඇමරිකානු වෙළද පොළට නිකුත් කර තියනව.ඔවුන් මෙ දුරකථනය විශේෂයෙන්ම විදෙස් වෙළද පොළ ඉලක්ක කරගෙන නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කලේ පසුගිය අප්‍රේල් මාසයේදියි.ඉතා කෙටි කලක් තුල ඔවුන් මෙය වෙළද පළට නිකුත් කර තිබෙනව.මෙය 1.7GHz ප්‍රොසෙසරයකින් සහ 1.5Gb මතකයකින් සමන්විතයි.ඒ වගේම ඔවුන්ගේ මීළග නිශ්පාදනය වන Galaxy Note 3 තවත් සති කීපයකින් ඒළි දැක්වීමට නියමිතයි.
Samsung Galaxy Mega..
-
by The reader's place 10:04 AM
-
Tags: Android
කොරියානු සමාගමක් වන සැම්සුන් සමාගම ඔවුන්ගේ නවතම සහ දැනට වෙළද පොලේ තියන විශාලතම ස්මාට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය හදුන්වා දි තියනව.ඒ Samsung Galaxy Mega නමින්.අගල් 6.3 ක විශාල තිරයක් සහිත මෙය දැනට ඇමරිකානු වෙළද පොළට නිකුත් කර තියනව.ඔවුන් මෙ දුරකථනය විශේෂයෙන්ම විදෙස් වෙළද පොළ ඉලක්ක කරගෙන නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කලේ පසුගිය අප්‍රේල් මාසයේදියි.ඉතා කෙටි කලක් තුල ඔවුන් මෙය වෙළද පළට නිකුත් කර තිබෙනව.මෙය 1.7GHz ප්‍රොසෙසරයකින් සහ 1.5Gb මතකයකින් සමන්විතයි.ඒ වගේම ඔවුන්ගේ මීළග නිශ්පාදනය වන Galaxy Note 3 තවත් සති කීපයකින් ඒළි දැක්වීමට නියමිතයි.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.