ලෝකයේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන ඔපන් සෝස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් තමයි උබන්ටු කියන්නේ.උබන්ටු කියන්නේ දකුනු අප්‍රිකානු වචනයක්.එකේ ඉංග්‍රිසි තේරුම තමයි "humanity towards others". උබන්ටු වලත් නවතම සංස්කරණය වන උබන්ටු 12.04 නිකුත් උනා.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන් උබන්ටු ස්කින් පැක් එක බාගත කරගන්න පුලුවන්.
Download link
0 comments
Note: Only a member of this blog may post a comment.