කුඩා නගරයක වෙළද ව්‍යාපාරිකයින් පිරිසක් ඔවුන්ගේ වාර්ශික රාත්‍රි භොජන සංග්‍රහය සදහා දේශකයකුට ආරාධනා කලා.ඔවුන්ගේ ආර්ථිකය පිරිහිලා,මිනිස්සු කලකිරිමට පත්වෙලා ඒ නිසා ඔවුන්ට උවමනා වුනේ අභිප්‍රේරණ දේශනයක්.
දේශකවරිය ඇගේ ඉදිරිපත් කිරිම ආරම්භ කලා,ඇය ලොකු සුදුපාට කොලයක් අරගෙන ඒකේ මැද කලුපාට පොඩි තිතක් තියලා පිරිස දෙසට පෙන්නල ඇහුවා ඔයාලට මොනවද පේන්නේ කියල,
එක් අයේක් කිවුවා "මට පෙනවා කලු තිතක් කියලා"
"හොදයි තව මොනවද දකින්න පුලුවන්?"
තවත් කෙනෙක් "කලු තිතක්"
"ඔබලාට පේන්නැත්ද තිතට එහායින් යමක්"දේශකවරිය ඇහුව?
"නෑ"
හොදයි දේශකවරිය කිව්වා." එතකොට කවුරුවත් දැක්කේ නැත්ද සුදු පාට කඩදාසිය,මම දන්නවා ඔයාල හැමොම ඒක දැක්කා කියල,ඒත් ඔයාලා තොරාගත්තේ මතුපිට තිබුනු කලු තිත."
"ජිවිතේදිත් එහෙම තමයි,අපි පුරුදුවෙලා ඉන්නේ මතුපිටින් තියන පොඩි පොඩි දේවල් ගැන අවදානය සහ ශක්තිය යොමු කරන්න.ඒත් අපි අවට තියන,සිද්ධවෙන අසිරිමත් දේවල් අමතක කරල කලකිරිමෙන් ජිවත් වෙනව.ප්‍රශ්න කියල අපි කියන ඒවා හරියට අර කලු තිත වගේ,ඒවා හරිම පොඩ්යි,අල්පයි.අපිට පුලුවන් නම් ඇස් හොදට ඇරලා මුලු පින්තුරේ දිහාම බලන්න....."
ඔබත් ඔබේ මුලු අවදානය කලු තිතට යොමු කරන කෙනෙක්ද?
0 comments
Note: Only a member of this blog may post a comment.