www.youtube.com/edu හරහා ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල 200 කට අධික සංඛයාවක දේශන අඩංගු විඩියෝ ක්ලිප් මෙමගින් නැරඹ්ය හැක.ඒ ලෝකයේ ඇති හොදම මිලට හෙවත් නොමිලේය. මැසචුසෙට් තාක්ෂන ආයතනය,බර්කලි,ස්ටැන්ෆර්ඩ්,හාවඩ්,යේල් ආදි විශ්ව විද්‍යාල ගණනාවක් යුටියුබ් එඩ්යු වෙත දේශන අඩංගු විඩියො ක්ලිප් එක් කරමින් පවති.
පුලුල් පරාසයක විහිදියන පරිදි විශයන් ආවරණයක් කරමින් යුටියුබ් එඩ්යු දැනුම සපයයි.ගූගල් සමාගම යුටියුබ් එඩ්යු පටන් ගත්තේ 2009 මාර්තු 26 වදාය.මේ වන විට ඒය ජනප්‍රියතාවයේ ඉහලම පවති.නොමිලයේ විශ්ව විද්‍යාලයක දේශන දෙන එකම තැන යුටියුබ් එඩ්යු නොවේ. නමුත් ජනප්‍රියම තැන යුටියුබ් එඩ්යු ය.
0 comments
Note: Only a member of this blog may post a comment.