පෙන් ඩ්‍රයිව් ඒකකින් පරිගණකය ලොක් කිරිම..

   අපි හැමොම වගේ USB Pen drive  ඒක පාවිච්චි කරන්නේ පරිගණක අතර දත්ත හුවමරු කරන්න,නැත්නම් ෆයිල්ස් backup කරන්න වගේ දේවල් වලටනේ.ඒ උනාට Pen drive ඒකෙන් තව තව cool දේවල් ටිකක් කරන්න පුලුවන්.මේ තියෙන්නේ ඒවායින් ඒකක්.
    පරිගණකය lock සහ unlock කරන්න.හරියට සමහර ෆිල්ම් වල තියනව වගේ.ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.මෙන්න මේ ලින්ක් ඒකෙන්
PREDATOR කියන නොමිලේ ලබාගන්න පුලුවන් ඇප්ලිකේශන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.ඒතකොට ඔයාගේ Pen drive ඒක පරිගණකයට යතුරක් වගේ ක්‍රියාකරවගන්න පුලුවන්.
  ඔයා හදිස්සියෙම පරිගණකයේ වැඩ කර කර ඉදලා කොහේ හරි යන්න යනව කියල හිතමු,ඒතකොට ඔයාට කරන්න තියෙන්නේ Pen drive ඒක පරිගණකයෙන් ගලවන ඒක විතරයි.ඒතකොට පරිගණකය lock වෙනව.ඔයා ආපහු ආවහම Pen drive ඒක plug කරන්න විතරයි තියෙන්නේ පරිගණකය unlock වෙනව.ඒක හරියට පාස්වර්ඩ් ඒකක් භාවිතා කරනව වගේ,හැබැයි ඔයාට වචන මුකුත් ටයිප් කර කර ඉන්න ඔන නැහැ.


  ඔයා
Pen drive ඒක unplug කරපුවහම ඔයා open කරගෙන හිටපු වින්ඩොස් minimize වෙලා පරිගණක තිරය කලුපාට වෙනව. ආපහු පෙන් ඒක plug කරනකම් කාටවත් ඔයාගේ පරිගණකයට ලොග් වෙන්න බැ.Try කරල බලන්න.
PREDATORPREDATORPREDATORPREDATORPREDATORPREDATORPREDATOR
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.