මයික්‍රොසොෆ්ට්ලගේ අලුත් වෙන ගිවිසුම.

  අපි පරිගණකයට මෘදුකාංගයක් නැත්නම් ගේම් ඒකක් ඉන්ස්ටොල් කරන්න යන කොට අපිට "License Agreement" ඒකක් පෙන්නනවා.ඒක කියවලා බලලා "කැමති" උනොත් තමයි අපිට ඉදිරියට යන්න දෙන්නේ.අනික් හැම සමාගමක්ම වගේ Microsoft සමාගමත් අපි ඒයාලගේ සේවා සහ නිශ්පාදන භාවිතා කරන කොට මේ වගේ ගිවිසුමක් අපිට ලබා දෙනවා.
  Microsoft සමාගම තමන්ගේ
මේ "Microsoft Services Agreement" ඒක update කරන්න තිරනය කරලා.ඒ ඒයාලා ලබාදෙන හැම Online Services ඒකක් වගේම,ඔයාලගේ Microsoft Account ඒක, Hotmail,Sky drive,Bing,MSN, Office.com,Windows live Messenger,Windows photo gallery,Windows movie maker,Windows mail desktop,Windows writer වගේ online consumer product & services ගොඩාක් මේකට අයත්.මේ Services Agreement ඒක ක්‍රියාත්මක කරන්නේ 19\9\2012 ඉදලා.ඔයාලා ඔක්:19 පස්සේ Microsoft Services භාවිතා කරනවනම් ඒයාලගේ අලුත්ම ගිවිසුමට යටත් වෙන්න වෙනවා.ඒයාලා නව ගිවිසුම ගැන කියන්නේ මෙහෙමයි:
"අපි
Services Agreement ඒක අලුත් කලේ කියවල අවබෝධ කරගන්න පහසු විදියට,ඒ සදහා ප්‍රශ්න සහ පිලිතුරු ලබාදිමේ ක්‍රමවේදය භාවිතා කරල තියනව.ඒ වගෙම අපි පැහැදිලි කරලා තියනව කොහොමද ආරක්ශාකරිව ඔබගේ තොරතුරු අපගේ Products වල දියුණුවට භාවිත කරන්නේ කියල.ඒ තොරතුරු භාවිතයේන් සියලුම Microsoft Products හරහා තදින් බැදුනු cloud සේවාවක් නිර්මාණයට අපි පෙලගැසෙනව.අපි අවබෝධ කරගෙන සිටිනව ඔබ අපගේ සේවාවන් භාවිතයෙන් පෞද්ගලික කතාබහ,දත්ත ගබඩා කරණය ආදිය කරන බව,ඒ නිසා අපට අවශ්යයි ඔබට ඒත්තු ගන්වන්න අපි ඔබගේ පෞද්ගලිකත්වයට මුල් තැන දෙන බවට."
මෙතනින් පුලුවන් නවතම
Services Agreement ඒක කියවල අදහසක් ලබා ගන්න.
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.