ලස්සන අයිකන් හොයන අයට..

  අයිකන (Icons) කිවුවම හැමොම දන්නවනේ පුංචි ඉඩක් වැයවෙන,අපේ අවධානය ඉක්මනින්ම දිනාගන්න කුඩා රූප කියල.අපි නිතරම මෘදුකාංගයක්,වෙබ් අඩවියක්,ඇප් ඒකක් පහසුවෙන් අදුන ගන්නේ අයිකනය දිහා බලලා.
  ඇත්තෙන්ම අයිකන නිර්මාණ්යේ දි අදහස් කරල තියෙන්නේ පරිගණකය නවකයින්ට භාවිතය පහසු කිරිම.නමුත් අද වනවිට අයිකන මගින් පරිගණක තිරය ආක්‍රමණය කර අවසන්.
මෙහෙයුම් පද්ධති වල දියුණුවත් සමග අයිකන වල දියුණුවත් වේගවත් උනා.ඉස්සර 16bit වල තිබුණු color අයිකන දැන් 32bit color වෙලා.ඒ වගේම ඒවා දිප්තිමත් සහ පාරදෘශ්ය වෙලා.අයිකන සැහෙන දුරක් ඇවිත් තියනව.
  ඔබේ පරිගණකය costomize කරන්න හිතනවනම්,ඔරිජ්නල් ආපු අයිකන වෙනස් කරල ලස්සන වැඩි අයිකන ටිකක් දාන ඒක තමයි ඉහලින්ම තියෙන්නේ.කොහොමද ඒක කරන්නේ?වැඩිය හිතන්න දෙයක් නැහැ.ඒ සදහා මුලාශ්‍ර රාශියක් තියනව.මම අද ලිපියෙන් ඉදිරිපත් කරල තියෙන්නේ ඒ වගෙ අයිකන සොයා දෙන සර්ච් ඒන්ජින් කිපයක්.try කරල බලන්න හැම ඒකක්ම ඒකිනෙකට වෙනස්...

FindIcons
    best free icons search engines   

IconsSearch
    best free icons search engines 
VeryIcon
    best free icons search engines


















IconLet
icon search engines


IconSeeker
    free icons search engines

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

1 comments

  1. ස්තුතියි දැනුවත් කිරීමට ට්‍රයි කරලා බලන්නනම්

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.