මේ දශකයේ ජනප්‍රියම "පරිගණක සහ තොරතුරු තාක්ශණය" ආශ්‍රිත රැකියා..
-
by The reader's place 4:00 PM
-
Tags: Infographics
ඔයා කවුරු වෙන්නද කැමති? අපි පොඩිකාලේ "ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති?" කියල අහපුවහම ඒක ඒක කාලෙට විවිධ උත්තර දෙනව.පොඩිම කාලේ නම් පියුම් මහත්තයෙක්,වෙලෙන්දෙක් වෙන්න,ටිකක් ලොකු වෙන කොට ඩොක්ටර් කෙනෙක්,ගගණගාමියෙන්,නිතිඥයෙක් වෙන්න තමයි ට්‍රයි ඒක.නමුත් මේ දවස් වල ඒ කියන්නේ පරිගණක සහ තොරතුරු තාක්ශන යුගයේ ඒ රැකියා පිළිබද තියන හින වෙනස් වෙලා.ගොඩක් අය කියන්නේ Software engineer කෙනෙක්,Programmer කෙනෙක් වෙනව කියල.
අද වෙන විට තොරතුරු තාක්ෂණික ක්ශේත්‍රයේ රැකියා වලට තියන ඉල්ලුම ඉතා ඉහලයි.ගොඩක් අය උත්සාහ කරනව ඩේටා බේස් පිළිබද දැනුම ඉහල දමා ගන්න,විවිධ භාශා ඉගන ගන්න අතර Python,Rube වගේ පරිගණක ක්‍රමලේඛන භාශාවක් ඉගන ගන්න.ඒමගින් රැකියා වෙලද පොලට හරියන විදියට හැඩ ගැහෙන්න.
Schools.com කියන වෙබ් අඩවිය ඉදිරිපත් කරල තියන මේ Infographic ඒක මගින් 2010 සිට 2020 දක්වා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබද රැකියා අවස්ථා වලට තියන ඉල්ලුම සහ ඒවා බලාපොරොත්තු වන සුදුසුකම් ,රැකියා වෙලද පොලේ සිදුවන පුලුල් විම් සහ 2011 වසරට සාපේක්ශව වැටුපේ සිදුවන වර්ධනය පිළිබද දත්ත ලබා දි තියනව.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.