ෆේස්බුක් සමාගම මේ වසරේ තම සමාගම සිදුකරන විශාලම වෙනස් කම පිලිබද නිවේදනය කලා.ඒ තමයි අලුත්ම නිව්ස් ෆිඩ්"News feed" ඒකේ වෙනස් විම.මේ වෙනස් කිරිමේදි මුලික අවධානය යොමු කරල තියෙන්නේ අපිලිවෙල අඩු කිරිමට(ෆේස්බුක් භාවිතා කරන්නන් නිතරම බලාපොරොත්තු වන දෙයක්) අවශ්‍යය කටයුතු යෙදිම.ඒ වගේම ඒය ඉදිරිපත් කරන ශෛලියත් වෙනස් කරල.
නව News Feed ඒක අපට නිව්ස් වල ස්වභාවය අනුව ඒක ඒක වර්ග වලට අයත් ලිපි තොරාගැනිමේ පහසුකම ලබා දෙනව.ඔබට ඔබේ පොස්ට් පෙරාගන්න පුලුවන්,ඒ නිසා ඔබට ඔබේ සියලුම යහලුවන්ගෙන් පොස්ට් වලින් ඔබට අවශ්‍යය මියුසික්ද වල අප්ඩේට්ස්ද,ෆොටොස් වල අප්ඩේට්ස්ද,ඒකිනෙක තොරා ගෙන බලන්න පුලුවන්. මේ යාවත්කාලින විමුත් අලුත් වෙලා.ඒ විශාල පින්තුර වලින් සහ ඒ පින්තුරය තුලම පවතින පරිදි පෙනෙන වගන්ති මගින්.ඒහි අපේක්ශාව වෙලා තියෙන්නේ ඔබ Share කරන පොස්ට් ඒක ඉස්මතු කරල පෙන්වන ඒක.අලුත් වෙනස් විම් අතර Sidebar ඒකේ අලුත් විමකුත් තියනව ඒ කලින් තිබුන අවුල් සහගත පාඨ වෙනුවට සුමට අයිකන ඇතුල් කිරිම මගින්.
මේ නවතාවය ගැන ෆේස්බුක් සමාගමේ අයිතිකාරය කියල තියෙන්නේ මෙහෙම දෙයක් “What we’re trying to do is give everyone in the world the best personalized newspaper we can,”-Mark Zuckerberg.
ෆේස්බුක් සමාගමේ බලාපොරොත්තුව තමයි තවදුරටත් සමාජජාල වෙබ් අඩවි වල අපිව රදවා තබා ගැනිම.ලිපි පෙරා හැරිමට ඇති හැකියාව සහ විවිධ Feeds අතර පහසුවෙන් හුවමාරු විය හැකි විම ඒය පහසු කරයි.
FB News feed වල සිදුවන වෙනස් විම මිලග සති කිපය තුල ඔබට අත්දකින්න පුලුවන් වෙයි.ඒ කියන්නේ ඔබට ටිකක් ඉවසන්න වෙනව.නමුත් ඉවසන්න බැරි අයට ෆේස්බුක් සමාගම ලින්ක් ඒකක් දිල තියනව.
Click Here TO LOg...
ඒයට පිවිසිමෙන් ඔබට ඉක්මනින්ම මේ වෙනස් කම ලබා ගැනිමේ පොලිමට නම දාගන්න පුලුවන්.
ෆේස්බුක් ආපහු වෙනස් වෙයි.(Facebook changes Again:News feed)
-
by The reader's place 9:50 AM
-
Tags: Facebook

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
මුලදී මේ timeline එකත් නිකන් අවුල් වගේ ගතියක් තිබ්බා.එත් දැන් ඒක මරු කියලා තේරෙනවනේ.
ReplyDeleteඒ වගේම ඕකත් එද්දී මුල් දවස් වල කට්ටිය අකමැති වෙයි.එත් පස්සේ හරි යයි.
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
මටත් එහෙම හිතෙනව.අපි බලමුකො.....Thank යාලුවා ඔයාගේ අදහසට.
Delete