ඔබ ගුගල් සමාගමට විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමත් ඉදිරිපත් කරන බින්ග් සර්ච් ඒංජින් ඒකටත් ඒකවගේම කැමති ඇති.නමුත් ඔබට ඒ දෙකම ඒක වර භාවිතා කරල සෙවුමක් කරගන්න ඔන උනොත් මොකද කරන්නේ?ඒක ප්‍රශ්ණයක් නේද.නමුත් ඒ ප්‍රශ්ණය විසදපු සෙවුම් යන්ත්‍ර කිපයක් තමයි මම ඉදිරිපත් කරන්නේ.ඒ කියන්නේ ලොකේ ප්‍රමුකම සෙවුම් යන්ත්‍ර දෙකේ සර්ච් තොරතුරු ඒකටම ඉදිරිපත් කරන්න හැකි විම.
බින්ග් සහ ගුගල් දෙකෙන්ම ඒකපාර සර්ච් කරන්න.(Search Bing & Google)
-
by The reader's place 9:00 PM
අපි හැමොම අන්තර්ජාලය භාවිතා කරන විට භාවිතා කරන සර්ච් ඒංජින් ඒකක් තමයි ගුගල් කියන්නේ.ඒය හොදම මුලාශ්‍ර රාශියක් සපයනව,ඒ වගේම ගුගල් කියන්නේ සර්ච් ඒංජින් ඒකක් සපයන ඒකම ආයතනය නෙවෙයි.ඒ වගේ හොදම සේවා සපයන ආයතන අතර මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේත් ඉහලින්ම තියන සමාගමක්,ඔවුන් ඉදිරිපත් කරන්නේ Bing නමින් සර්ච් ඒංජින් ඒක.
ඔබ ගුගල් සමාගමට විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමත් ඉදිරිපත් කරන බින්ග් සර්ච් ඒංජින් ඒකටත් ඒකවගේම කැමති ඇති.නමුත් ඔබට ඒ දෙකම ඒක වර භාවිතා කරල සෙවුමක් කරගන්න ඔන උනොත් මොකද කරන්නේ?ඒක ප්‍රශ්ණයක් නේද.නමුත් ඒ ප්‍රශ්ණය විසදපු සෙවුම් යන්ත්‍ර කිපයක් තමයි මම ඉදිරිපත් කරන්නේ.ඒ කියන්නේ ලොකේ ප්‍රමුකම සෙවුම් යන්ත්‍ර දෙකේ සර්ච් තොරතුරු ඒකටම ඉදිරිපත් කරන්න හැකි විම.
ඔබ ගුගල් සමාගමට විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමත් ඉදිරිපත් කරන බින්ග් සර්ච් ඒංජින් ඒකටත් ඒකවගේම කැමති ඇති.නමුත් ඔබට ඒ දෙකම ඒක වර භාවිතා කරල සෙවුමක් කරගන්න ඔන උනොත් මොකද කරන්නේ?ඒක ප්‍රශ්ණයක් නේද.නමුත් ඒ ප්‍රශ්ණය විසදපු සෙවුම් යන්ත්‍ර කිපයක් තමයි මම ඉදිරිපත් කරන්නේ.ඒ කියන්නේ ලොකේ ප්‍රමුකම සෙවුම් යන්ත්‍ර දෙකේ සර්ච් තොරතුරු ඒකටම ඉදිරිපත් කරන්න හැකි විම.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.