මෙය බ්‍රවුසර් ඒකට ඇතුල් කරගත්තායින් පසුව ඒහි අයිකන් ඒක බ්‍රවුසර් ඒකේ ඉහල කෙලවරේ පෙන්නනව.මේ තියෙන්නේ ඒ ඇඩොන් ඒක භාවිතා කරල සොයා ගත්නා ආකාරය පිළිබද පොඩි උදාහරන කිපයක්.මතක තියා ගන්න මේක Chrome වලත් භාවිතා කරන්න පුලුවන්.
මම කිවුවේ මේකෙ තියන ගතිගුණ වලින් ප්‍රධාන ඒක විතරයි,බලන්න මේකෙ තව හොද ගතිගුන තියන්ව අත්හදා බලන්න පුලුවන්..
0 comments
Note: Only a member of this blog may post a comment.