It’s Not Facebook, It’s You!-ජිවිතයම ෆේස්බුක් කරගත් අයට..1


   මම ෆේස්බුක් වලට ඒකතු උනේ ඒය හරහා මට පහසුවෙන් මගේ යාලුවන් නැදෑහිතමිතුරන් ඒක්ක සම්බන්ධ වෙන්න පුලුවන් වෙච්ච නිසා.ඔයාල ගොඩක් දෙනෙකුත් ඒහෙම ඇති.අද කාලේ හැටියට ඔයාට නිතරම ඔවුන් සමග ලියුම්,දුරකථන සංවාද මගින් සම්බන්ද වෙලා ඉන්න බැහැ.ගොඩක් අයට ඒ අය මතක් වෙන්නේ නැහැ තියන වැඩත් ඒක්ක,ඒ වගේ වෙලාවට තමයි ෆේස්බුක් තමයි පිහිටට ඒන්නේ.
  සැහෙන කාලෙකින් කතා කරපු නැති යාලුවෙක් හදිස්සියෙන් වගේ ඔන්ලයින් ඉන්නව දැක්කොත් ඔන්න ඉතින් පොඩි චැට් ඒකක් දානව.ෆේස්බුක් ඒකේ ඒයාගේ නම නොදැක්කනම් සමහරවිට තව කාලයක් යනකම් ඒයාව මතක් නොවෙන්න පුලුවන්.
  ෆේස්බුක්  නිසා ඔයාට ලොකු අවකාශයක් ලැබිල තියනව අත්දැකිම් බෙදා හදා ගන්න.ඇත්තටම ඒක හරියට ඇත්තම ජිවිතය වගේ.අනිත් අයට උදවු කරන්න,දැනුම ලබා ගන්න.විනොද වෙන්න,ඒ වගේම ඔයාගේ කාලය නාස්ති කරගන්නත්,හැබැයි ඒක අයිති ඔයාට ඒ ඔයාගේ තිරණය.
  තමන් කරන දේ අනුව තමයි ෆේස්බුක්  වල වටිනාකම තිරණය වෙන්නේ.ඒය නවතම තොරතුරු ඔබත් සමග බෙදා ගන්නව,ඔයා කැමති අය ගැන,ඔයා කැමති දෙවල් ගැන.අපිට ඒකෙන් වැඩක් තිබුනත් නැතත් අපිත් වැඩේ අතාරින්නේ නැහැ.පැය ගනන් ස්ටෙට් අප්ඩේට් කියවමින්,ජායාරූප නරඹමින්,වීඩියො නරඹමින්,ගේම්ස් ප්ලේ කරමින් ගත කරනව.ඇත්තටම ඒක ප්‍රයොජනවත්ද?හිතල බලන්න.මේ ආකාරයට කාලය නාස්ති විමෙන් ගැලවිම පහසු නැහැ.


  අපි අපෙන්ම අහළ බලන්න ඔන ප්‍රශ්ණ කිපයක් තියනව ෆේස්බුක්  ගැන,

  • ඔබට කොපමණ කාලයක් වැය කරන්න පුලුවන්ද ෆේස්බුක්  වලට?
  • ඇත්තටම ෆේස්බුක්  භාවිතා කරන්නේ කුමක් සදහාද?
  • ඇත්තටම ඔබට touch  ඉන්න ඔන කුමන අය සමගද?
මේ ප්‍රශ්ණ තුනට උත්තර හොයා ගට්තම ඇත්තටම ඔයාට පුලුවන් ඔයාට ෆේස්බුක්  අවශ්‍යය වෙන්නේ මොකටද කියල සරළ අවබොධයක් ලබා ගන්න.සමාජ ජාල වෙබ් අඩවි භාවිතයේදි සැලකිළිමත් විය යුතු ප්‍රශ්ණ තුන තමයි මේ .
  • How much time do you actually spend on Facebook?
  • What are you actually doing on Facebook?
  • Who are you actually interacting with?
  ඊට පස්සේ මොකද කරන්න ඔන ,මෙන්න තියනව කරන්න ඔන වැදගත්ම දෙවල් ටික
  1. ඔයාට වැදගත් නැති,අනවශ්‍යය news feed ටික අයින් කරල දාන්න.
  2. ෆේස්බුක්  වල ගේම් සෙල්ලම් කරන ඒක නවත්තල දාන්න.
  3. ඔයා සැහිමකට පත් නොවෙන අයව unfollow /unfriend කරන්න.
  ඇත්තටම මේ දෙවල් කලොත් ඔයාට ෆේස්බුක්  වලට ඇබ්බැහි වෙලා නැති වෙන කාලයෙන් සැහෙන ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුලුවන්..

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.