7 Sticky Notes

  ඔයා ඉකමනට අමතක වෙන සටහන් කොල කැල්ලක ලියල ශිතකරනයේ දොරේ,පොත් මේසය ලග ඒහෙමත් නැත්නම් පරිගණක මේසය වටේ අලවල තියා ගන්න කෙනෙක්ද.නමුත් ඒ සදහා වඩා පහසු වේගවත්,පිරිසිදු ලස්සන ක්‍රමයක් හොයන ඔයාට ඒ සදහා පරිගණකය භාවිතා කරන්න පුලුවන්.ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අයට නම් මේ සදහා භාවිතා කරන්න පුලුවන් සරල වැඩසටහන් රාශියක් තියනව.මේවා හරිම කාර්‍යක්ශමයි වගේම ප්‍රයොජනවත්.
වින්ඩොස් වල භාවිතා වන ස්ටිකි නොට්ස් වෙනුවට භාවිතා කරන්න පුලුවන් හොද විකල්පයක් තමයි 7 Sticky Notes.ඒය ඉතාම සරළ වැඩසටහනක්.

"The current version, 1.9, is only a 5.86 MB download and is compatible with 32 and 64-bit versions of Windows 2000, XP, Server, 7, and 8."

screenshots..


sticky notes program for desktop

windows 7 sticky notes

windows 7 sticky notes

windows 7 sticky notes



sticky notes


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.