වින්ඩොස් ඩෙස්ක්ටොප් සර්ච්...

 
  ඔයා නිතරම පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් හොදින්ම දන්නව ඇති වින්ඩොස් වල තියන සර්ච් ඔප්ෂන් ඒක කොච්චර වැදගත්ද කියල.මට නම් ඒක නිතරම මතක් වෙනව,කණ්නාඩි දෙක,යතුරු කැරැල්ල,පොතක් වගේ දෙයක් හොයාගන්න බැරි වෙන කොට.වාසනාවට වගේ පරිගණකය භාවිතා ක්‍රල ෆයිල් ඒකක් හොයා ගන්න ඒක පහසු වෙලා තියෙන්නේ සැම මෙහෙයුම් පද්ධතියකම වගේ අපි ගැනම හිතල ඇතුලත් කරල තියන 'සර්ච්' තියන නිසා.
  දැනට ඔයාගේ මේ පරිගණකයේ තියන සර්ච් හොද උනාට අන්තර්ජාලයෙන් නොමිලයේම ඒකට වඩා විශේෂාංග සහිත වඩා වෙගවත් සෙවුමක් කරගන්න පුලුවන් හොද මට්ටමේ සර්ච් මෘදුකාංග ලබා ගන්න පුලුවන්.## තුන්වන පාර්ශවයේ මෘදුකාංග වන මේවා වින්ඩොස් වල භාවිතා වල සර්ච් වල තියන දුර්වලතා බොහොමයක් මගහැරෙන ලෙස නිමාණය වෙලා තියනව.

  ඇත්තටම වින්ඩොස් වල සර්ච් ඔවුන්ගේ නවතම සංස්කරණය වන වින්ඩොස් 8 වලට ඒන කොට වඩාත් නවිකරණය වෙලා තියනව.ඒ ගැනත් කියන ගමන්ම මේ තියෙන්නේ හොද මට්ටමේ  මෘදුකාංග කිපයක්.

Everything

windows 7 desktop search  

 

Listary

windows desktop search
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.