Become More Popular On Facebook..

 
ෆේස්බුක් කියන්නේ අමුතු අමුතු අය ගොඩක් ඉන්න වෙනස්ම තැනක්.ගොඩක් අය මෙතැනට රොක් වෙන්නේ ඒකිනෙකා සමග සම්බන්ධ වෙන්න,තොරතුරු,ප්‍රවෘති බෙදාහදා ගන්න,විනොදාස්වාදය ලබා ගන්න වගේම සමහර අය ඔවුන්ගේ නිශ්පාදන ප්‍රචලිත කරගන්නත් ෆේස්බුක් භාවිතා කරනව.මොන අරමුනෙන් ආවත් ඒ හැමොම කැමති තමන් ෆේස්බුක්  තුල ජනප්‍රිය චරිතයක් වෙනවනම්.
  තියන ප්‍රශ්නය තමයි ෆේස්බුක්  updates ආරක්ශාකර ගැනිම,මේ නිසා ස්වයංක්‍රියවම හැම දේම හැමොටම පෙන්වන ඒක නතර වෙලා තියන ඒක.ඇල්ගොරිතමයක් මගින් නිරතුරුවම තිරණය කරනව යම් post ඒකක් කී දෙනෙකුට පෙනෙන්න සලස්වනවද කියල.ඒකට කියන්නේ EdgeRank කියල.ඒක හරියට blackbox ඒකක් වගේ.මේ ලිපියේ තියෙන්නේ ෆේස්බුක්  තුල ජනප්‍රිය වෙන්න ඔයාට කරන්න පුලුවන් සරල දේවල් ටිකක්.

Be Upbeat & Positive

  හොද නිවුස් සමාජ ජාල වල ඉතා වේගයෙන් සහ සැහෙන දුරකට පැතිර යනව සාම්ප්‍රදායික මාධ්‍යයන්ට වඩා ප්‍රබල ලෙස.මනොවිද්‍යාඥයින් පවසන ලෙසට අප යමක් ශෙයා කල පසු අපගේ යාලුවන් ඒයට දක්වන ප්‍රතිචාර පිළිබද දැඩි සැලකිල්ලක් දක්වනවලු.ඒ නිසා නිතරම යහපත් වටිනා කියන දෙයක් ශේයා කරන්න .


Impress!

  අධ්‍යනයකට අනුව මිනිසුන් වඩා කැමත්තෙන් ශේයා කිරිම හෝ ලයික් කිරිම කරන්නේ ඔවුන්ගේ හැගිම් ප්‍රබලව කලඹන දේ වලට බව පෙන්වා දෙනව.මේ අතර ඉතා බිය උපදවන දෑ,සිනහ ගන්වන දෑ, අඩංගු ලිපි ප්‍රමුක ස්ථානයක් ගන්නව.


Appeal To Your Friends & Followers

ඔයාගේ යාලුවන්ගේ රුචි අරුචිකම් අනුව ඔයාගේ ලිපි පින්තුර ශේයා කරන්න.මෙහිදි ඔයාගේ යාලුවන් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් හදුනා ගෙන නිරන්තරයෙන්ම මේ කණ්ඩායම් ඉලක්ක කරගන්න.
සෑම විටම පවතින ජනප්‍රිය මාතෘකා පිළිබදව ලිපි ඉදිරිපත් කරන්න.ඒ වගේම ඔයාට අනන්‍යය මාතෘකා ගැනත් සාකච්චා කරන්න ඒක ඉතා වැදගත් වෙවි.



Be Fresh

මිනිස්සු ස්වභාවයෙන්ම කියවන්න අකමැතියි.ඒ නිසා නිතරම ඇස ඇදිල යන මාතෘකා,පින්තුර භාවිතා කරන්න ඔන.


Use Visuals

 ඔයා පොස්ට් කරන පින්තුරය අදහස වඩා පැහැදිලි කරනවනම් බය නැතුව ලිපියේ වචන ගණන අඩු කරන්න පුලුවන්.ෆේස්බුක් වල වචන වල සිමාවක් නැහැ,නමුත් වචන 40 විතර කියන්නේ ඉතා හොද ගණනක්.


Timing

හැමොම ඉතාම කර්‍යබහුල අය,ඒ නිසා ඔයා ලිපියක් පොස්ට් කරන කොට ඔයාගේ ඔඩියන්ස් ඒක වැඩිපුරම online ඉන්න වෙලාවක් තොරා ගන්න ඔන.ඒ කියන්නේ සති අන්තයේ වගේ.
   මේ සරල පියවර අනුගමනය කරල බලන්න ඔයාට ෆේස්බුක් වල තවත් ජනප්‍රිය වෙන්න පුලුවන්ද කියල.
  like us on Facebook.....
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.