මයික්‍රොසොෆ්ට් හොට්මේල් නවතා දමයි..

  මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ නිල ඉමේල් සේවාව වු Hotmail.com නවතා දමා තිබෙනව.Hotmail.com භාවිතා කරන්නන්ට මේ වන විට පැරණි අතුරුමුණත  සහිත ජනප්‍රිය ඉමේල් සේවාවට ඇතුල් විමට පවා නොහැකියි.මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි මේ වනවිටත් ඔවුන්ගේ සියලුම Hotmail භාවිතා කරන්නන් Outlook.com ලෙස හදුන්වන නවතම e-mail සේවාවට හරවා තියනව.මේ සදහා පසුගිය සති 6 ඇතුලත පෙටාබයිට් 150 පමණ ඉඩක් වැයවි තියනව.මේ තියෙන්නේ ඒහි විශාලත්වය ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ පළකර තිබු ආකාරය.
How large is 150 petabytes?



  මේ වන විට ඔවුන්ගේ Outlook පරිශිලකයින් සංඛයාව මිලියන 400 ඉක්මවා තියනව.මයික්‍රොසොෆ්ට් සමාගම Outlook වලට ප්‍රබල විශේෂාංග රාශියක් ඉදිරිපත් කර තියනව.මෙයට ඉතා පහසුවෙන් ජංගම උපකරණ සමග ක්‍රියාත්මක වෙනව.ඒ වගේම ඒහි Skydrive සහ SMTP සමග පහසුවෙන් අනුකළනය වි ක්‍රියා කරනව.මේ නිසා ඉමේල් භාවිතය ඉතා පහසු වී තිබෙනව.


thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

1 comments

Note: Only a member of this blog may post a comment.