ගුගල්ගේ අලුත් වැඩේ:15GB Cloud Storage..

    මේ දිනවල cloud වල දත්ත ගබඩා කරන ඒක තමයි standard ඒක වෙමින් තියෙන්නේ.ගුගල් මැතකදි හදුනා ගෙන තියනව තම පාරිභෝගිකයින්ගේ දත්ත,ෆයිල්ස් ඒක ස්ථානයක ගබඩා කරල තියන ඒකේ ඇති වැදගත්කම.ඒ අනුව යමින් ඔවුන් මැතකදි නිවේදනය කලා ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් කිපයක් ඒක් කරමින් 15GB දත්ත සදහා ඉඩක් ලබා දෙන බව.ඒ අතර Google Drive, Gmail, and Google+ Photos ප්‍රධානයි.ගුගල් ඇප්ස් භාවිතා කරන්නන්ට මේ ඉඩ ප්‍රමානය 30GB දක්වා ලබා දෙන්නත් ඔවුන් තිරණය කරල. 
   ගුගල් ගේ මේ නවතම යොජනාව නිසා ජිමේල් ලබා දෙන 10GB සහ ගුගල් ඩ්‍රයිව් සදහා ලබා දෙන 5GB ඉඩ ප්‍රමාණ ඒකට ඒක් වි තියනව.ගුගල් ඩ්‍රයිව් හරහා ලගදිම දත්ත භාවිතා කරන ආකාරය පයි චාට්ස් මගින් දක්වන්න කටයුතු කරන බව කියනව.
  පාරිශිලකයින්ට 15GB නොමිලයේ ලැබුනත් $4.99 කට 100GB දත්ත ප්‍රමාණයකින් ආරම්භ වන දත්ත දිගු කිරිම් ලබා ගන්නත් පුලුවන්.මේ වෙනස් කම් ඉදිරි සති කිපය තුල සිදු විමට නියමිතයි.මේ වෙනස් කම් නිසා යම් සේවාවකට ලැබෙන දත්ත ප්‍රමාණය නිසා සම්පුර්ණ ප්‍රයොජනය ලබා ගන්න බැරි අයට ඒ ඉඩ වෙනත් සෙවාවක් සදහා ප්‍රයොජනවත් ලෙස භාවිතා කරන්න පුලුවන්.


  
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.