විනොදය සහ අධ්‍යාපනය ඒකවිට සපයන යුටියුබ්...

   අධ්‍යාපන වටිනා කමක් සහිත යම් තොරතුරක් සොයා ගන්න අන්තර්ජාලය පිරන ඔබ අනිවාර්‍යයෙන්ම ඒ පිළිබද සොයන තැනක් බවට යුටියුබ් පත් වෙලා නැහැ.නමුත් විඩියෝ ඒකක් සොයා ගන්න ඔන නම්,ඔව් ඔබ අනිවාර්‍යයෙන්ම යන තැනක් තමයි යුටියුබ් අඩවිය.ගොඩක් වෙලා වට මියුසික් විඩියොවක් චිත්‍රපටියක් වගේ දෙයක් බලන ඒක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.  නමුත් යුටියුබ් වල ගොඩක් ලස්සන අධ්‍යාපනික වටිනාකම් සහිත විනොදාත්මක විඩියොත් දැක ගන්න පුලුවන්.ඒවා නැරබිමෙන් මිට පෙර ඔයා නොදැන සිටි යමක් ගැන යම් දැනුමක් ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඒ වගේ වැදගත් යුටියුබ් චැනල් කිපයක්.

Ze Frank’s True Facts About… 

  සැම බ්‍රහස්පතින්දාවකම නව විඩියොවක් මගින් ඔබ හමුවන මේ චැනල් ඒක ඔබව විවිධ දෙවල් පිලිබද දැනුවත් කරනව.සැම සතියකම ඔහු යම් සතෙක් පිළිබද ඔබ නොදන්නා රසවත් තොරතුරු කෙටියෙන් කතා කරනව.විනාඩි 5 වගේ කෙටි කාලයකදි ඔබට ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන්.

VSauce

Vsauce කියන්නේ ඉතා වටිනා අධ්‍යාපනික විඩියො සහ විනොදකාමි තොරතුරු සහිත චැනල් ඒකක්.ඒහි ඔබෙන් විවිද ප්‍රශ්න අහනව වගේම ඒවට පිලිතුරුත් ඉතා සරලව ඉදිරිපත් කරනව.ඇත්තටම මෙ චැනල් ඒක විනොදකාමි ඒකක්.




මේ තියෙන්නේ ඒ වගේ චැනල් කිපයක්.

VlogBrothers

 

 

History for Music Lovers

 


Charlie is so Cool

 

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.