අන්තර්ජාලය භාවිතයෙන් පරිසරය රැකිම..
-
by The reader's place 10:54 AM
-
Tags: Featured
අන් කවරදාටත් වඩා අද වන විට මිනිසුන් විවිධ දේවල මිලදි ගන්න,සිංදු අහන්න,ඉගනගන්න අන්තර්ජාලය භාවිතා කරනව.බොහෝ ව්‍යාපාර ඉතා කාර්‍යක්ශම සේවාවක් ලබා දෙන්න අන්තර්ජාලය පදනම් වු මෙවලම් භාවිතා කරනව.අන්තර්ජාලය සමාජයට සහ ආර්ථිකයට කොතරම් සේවාවක් කර තිබුනත් ඒමගින් පරිසරයට සිදු කරල තියන යහපත කුමක්ද?
මේ සම්බන්දව විවිද ආයතන සමික්ශණ සිදු කරනව,ඒ විදියට සමික්ෂන සිදු කරන ආයතනයක් තමයි Berkeley Lab කියන්නේ.ඔවුන් විසින් පසුගියදා වාර්ථාවක් ඉදිරිපත් කලා (pdf).ඒයට අනුව අන්තර්ජාලය මගින් පරිසරයට කරන්න පුලුවන් යහපත් දේවල් රාශියක් පෙන්වා දි තිබුන.ඉන් ඒකක් මගින් කියවුනේ ඇමෙරිකාවේ කාර්‍යාල සේවකයින් සියලුම දෙනා Cloud වලට සංක්‍රමණය උනොත් ඒ නිසා IT සදහා දැනට භාවිතා වන විදුලියෙන් 87% අඩුකර ගත හැකි බවයි.මේ නිසා වාර්ශිකව බිලියන 23 ක කිලෝ වොට් පැය ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුලුවන්ලු.ඒ කියන්නේ ලොස් ඇන්ජලිස් නගරයේ වාර්ශික විදුලි බල අවශ්‍යයතාව මින් සපුරා ගන්න පුලුවන්.
මේ ප්‍රමාණය ඉතිරි කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ මහජනයා email, word processing and customer relationship software. වගේ සේවාවන් අන්තර්ජාලය පදනම් කරගෙන ලබා ගන්න හුරු කරවිම මගින්.
මෙ ප්‍රතිඵල පෙන්වා දෙන්නේ අන්තර්ජාලය මගින් විදුලිය ඉතිරි කර ගැනිමේ විශාල අවකාශයක් ඇති බවයි.

About The Author
Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.
0 comments
Note: Only a member of this blog may post a comment.