වෙබ් කැමරාවෙන් අළුත් වැඩක්...

   ඔයාගේ පරිගණකයේත් වෙබ් කැමරාවක් තියනවද.තියනවනම් ඔයා ඒක වැඩිපුරම භාවිතා කරනව ඇත්තේ පවුලේ අය ඒක්ක නැත්නම් යාළුවෙක් ඒක්ක විඩියො චැට් ඒකක් කරන්න වගේ දෙකට විතරයි.වෙබ් කැමරාව නිසා අද ගොඩක් දෙනෙක්ට තම හිතවතුන් ඒක්ක මුණට මුන බලාගෙන කතා කරන්න පුලුවන් වෙලා තියනව.ඒයාලගේ හැගිම් තේරුම් ගන්න පුලුවන් වෙලා.නමුත් වෙබ් කැමරාව භාවිතා කරල කරන්න පුලුවන් ඒක විතරද?
  උතතරය නැහැ.ඊට වඩා ඒහා ගිය වැඩ ගොඩක් වෙබ් කැමරාව භාවිතා කරල කරගන්න පුලුවන්.මම අද කියන්නේ ඒ වගේ කරගන්න පුලුවන් ඒක වැඩක්.ඒක තමයි වෙබ් කැම් ඒක හරහා මෘදුකාංග පාලනය කරන හැටි.


Flutter 
    මෙක කුඩා මෘදුකාංගයක්,ඒය පරිගණකයේ ස්ථාපණය කර ගත්තට පස්සේ ඔයාට Spotify, iTunes, QuickTime, Windows Media Player, Winamp, VLC, PowerPoint,Keynote,{YouTube, Pandora, Grooveshark, and Netflix in Chrome} වගේ මෘදුකාංග පාලනය කරන්න පුලුවන්.
  ඒ කියන්නේ මේ සියලු මෘදුකාංග play කරන්න වගේම stop කරන්නත් අවශ්‍යය නම් ඔයාට තියෙන්නේ වෙබ් කැම් ඒක ඉදිරියෙන් අත ඔසවන ඒක විතරයි.ඒවිට ඒය play වෙනවන්ම් stop වෙනව ඒ වගේම අනිත් පැත්තට play කරගන්නත් පුළුවන්.මෙය කැමරාවේ සිට අඩි 6 දුරක සිට කරන්න පුලුවන්. 



thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

1 comments

Note: Only a member of this blog may post a comment.