බින්ග් අළුත් පෙනුමකින්...

  

  Bing (බින්ග්) කියන්නේ මයික්‍රොසොෆ්ට් ගේ නිල සර්ච් ඒන්ජින් ඒක බව හැමොම දන්නවනේ.ඔන්න අයේත් ඒයාල බින්ග් ලොගෝ ඒක වෙනස් කරල.ඒත් ඒක්කම වැඩිදියුණු කරපු User Interface ඒකකුත් ලබා දිල.ඔවුන් මෙ වෙනස් කම් කරල තියෙන්නේ ඔවුන්ගේ නවතම අදහස වන ”simple, real, and direct” අත්දැකිමක් ලබා දිම අරමුණු කරගෙන.මයික්‍රොසොෆ්ට් Segoe ෆොන්ට් ඒක භාවිතා කරල හදපු මෙ ලොගෝ ඒක තනිකර තැඹිලි පාටයි.

  බින්ග් හි අලුත් අංග ගැන කතා කරපුවහම නව පෙනුම ඩෙස්ක්ටොප් සහ මොබයිල් යන යුසර්ස් ලා දෙගොල්ලන්ටම පහසු වෙන විදියට තියනව කියලයි ඔවුන් කියන්නේ.සර්ච් ප්‍රතිඵල පැහැදිලිව පිරිසිදුව ඉදිරිපත් කරල තියනව.මේ වගේ තවත් බොහෝ වෙනස්කම් සහිතව ඉදිරිපත් කරපු බින්ග් ජනප්‍රිය වෙයි කියල තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ...

thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.