නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය...(KitKat)

      ගුගල් ගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කියන්නේ අද වන විට ලොකයේ වැඩියෙන්ම භාවිතා වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බව හැමොම දන්නවනේ.සාමාන්‍යයෙන් මෙ දක්වා නිකුත් කරපු මෙහෙයුම් පද්ධති හදුන්වන්න භාවිතා කලේ කැම ජාති වල නම්.ජීන්ජර්බ්‍රේඩ්,හනිකොම්බ්,අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් වගේ.අවසන් වරට නිකුත් කරපු සංස්කරණයට ඔවුන් භාවිතා කරල තිබුනේ ජෙලි බීන් කියන නම.ඔව්න් මෙ නම් යොදන්නේ රටාවකට අනුව ඒ කියන්නේ ඉංග්‍රිසි හෝඩියේ පිලිවෙලට.
4.4 KitKat

   ඒ අනුව ගත්තම මිලගට නිකුත් කරන්න තියන ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය නම් කරන්න ඔන "K" අක්ශරයෙන්.ඔවුන් පසුගිය දා තම  මෙහෙයුම් පද්ධතිය සදහා යොදන නම ප්‍රසිද්ධ කලා.හිතන්න පුලුවන්ද නම මොකක්ද කියල.නම තමයි "KitKat",ඔව් ජනප්‍රිය four-finger chocolate bar ඒකේ නම තමයි ඔවුන් මෙවර භාවිතා කරන්නේ.


Key Lime Pie
   ගොඩක් දෙනෙක් උපකල්පනය කරපු නම තමයි " Key Lime Pie" .නමුත් සියලු උපකල්පන පුස්සක් බවට පත් කරමින් ඔවුන් "KitKat" නම තොරා ගෙන තියනව.ගුගල් සමාගම කියන්නේ ඔවුන් මේ තිරණය ගත්තේ පසුගිය වසරේ කියලයි.මෙ වනතෙක් ඔවුන් ඒය රහසක් විදියට ආරක්ශා කරගෙන තියනව.
     ගුගල්ට අනුව " Key Lime Pie" නම භාවිතා න්කරන්න හේතුව විදියට කියන්නේ ඒ අතුරුපස ඒතරම් ජනප්‍රිය ඒකක් නොවිම කියලයි.
   "KitKat" නම භාවිතා කරන්න ඒ නම තම chocolate වලට භාවිතා කරන "Nestle's " සමාගම සමග ඒකගත්වයකට පැමින තියනව කියලයි ගුගල් සමාගම කියල තියෙන්නේ.
මෙ දක්වා නිකුත් වු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති











thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.