අන්තර්ජාලය කියන්නේ හරි විශාල තැනක්,ඒතැනට යන ඒන අය විවිදාකාරයි.ඒ අතර ඔබ පිළිබද ඔත්තු බලන ඔබේ තොරතුරු සොරා ගන්න අයත් ඉන්නව.ඇත්තටම කවුද මෙ අය?
ඔයාගේ බොසුත් ඉන් ඒක්කෙනෙක්!.......
මොනවද මේ අයගෙන් බෙරෙන්න කරන්න ඔන?මෙන්න මෙ තියෙන්නේ ඒ සදහා දැනට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5.ඔයාලත් මෙවා අනුගමනය කරල බලන්නකෝ....
(Click on images to enlarge)
ඔයාගේ බොසුත් ඉන් ඒක්කෙනෙක්!.......
මොනවද මේ අයගෙන් බෙරෙන්න කරන්න ඔන?මෙන්න මෙ තියෙන්නේ ඒ සදහා දැනට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5.ඔයාලත් මෙවා අනුගමනය කරල බලන්නකෝ....
(Click on images to enlarge)
0 comments
Note: Only a member of this blog may post a comment.