Internet Explorer 11 for windows 7


   මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල වෙබ් බ්‍රවුසරය,ඉන්ටර්නෙට් ඒක්ස්ප්ලෝර් හි 11(Internet Explorer 11 ) සංස්කරණය වින්ඩොස් 8.1 සමග නිකුත් කලා.නමුත් මෙතෙක් IE11 වින්ඩෝස් 7 භාවිතා කරන අයට ලබා දි තිබුනේ ඒහි අත්හදා බැලිමේ සංස්කරණයක් පමණයි.නමුත් පසුගියදා ඒය අන්තර්ජාතික වශයෙන් වින්ඩෝස් 7 භාවිතා කරන්නන්ට භාවිතා කරන්න පුලුවන් ලෙස නිකුත් කලා.
   අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Chrome ,Firefox වගේ browser's.මෙච්චර කාලයක් නිකුත් උන  IE වල තියන වේගය අඩුකම ආදි විවිධ ගැටළු නිසා ඒහි ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහළ ගියා.නමුත් නව  IE11 දැනට වෙළදපොලේ තියන අනිකුත් සියලුම බ්‍රවුසර් වලට වඩා 30% කින් වේගවත් බවයි පැවසෙන්නේ.මෙය මයික්‍රොසොෆ්ට් සමාගම කර තියන රැඩිකල් වෙනසක්.ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ ඒ ගැන කියා තිබුනේ මෙ අයුරින්..
“IE11 on Windows 7 improves performance across the board with faster page loading, faster interactivity, and faster JavaScript performance, while reducing CPU usage and improving battery life on mobile PCs,” 

IE11 නව සංස්කරණය භාශා 95 ලොව පුරා වෙසෙන අයට දැන් නොමිලයේම භාගත කර ගන්න පුලුවන්....
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

0 comments

Note: Only a member of this blog may post a comment.