නිතරම www.google.com වලින්ම සර්ච් කරන හැටි...

   ගුගල් හරහා සෙව්මක් කිරිමේදි නිතරම ඒම සෙව්ම් ප්‍රතිඵල අපට ආසන්නයේම ඇති ඔව්න්ගේ local domain system ඒකට විශේෂිත වු ප්‍රතිඵල පමණක් ලබා දිමට පුරුදු වෙලා ඉන්නව.ඒ කියන්නේ ඔයාල පරිස්සමට නිරික්ශණය කරල තියනවනම්,ඔයා www.google.com කියල ටයිප් කලොත් Domain ඒක ස්වයංක්‍රියවම ඔයාගේ රටේ Google domain ඒක බවට පත් වෙනව.උදා; විධියට අපේ රටේ නම් www.google.lk කියල වෙනස් වෙනව.
   ඇත්තටම මේ පුරුද්ද සමහර වෙලාවට අපට කරදරයක් වෙන්නත් පුලුවන්.ඒකට හේතුව තමයි ඇත්තටම ඔයාට ඔන
www.google.com කියන Domain ඒකට විශේෂ සෙවුම් තොරතුරු, වෙනුවට නිතරම country domain ඒකට අදාල  සෙවුම් තොරතුරු ලැබිම.


   ඒ නිසා මෙහෙම redirection
වෙන ඒක වළක්වා www.google.com  ම Open කරගන්න ක්‍රමයක් තියනවද? ඔවු,ඒකට ක්‍රමයක් තියනව.ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.ඒ ඔයා www.google.com ඒක ටයිප් කරන කොට ඉදිරියෙන් ncr කියල ටයිප් කරන ඒක.nrc කියන්නේ no country redirection කියල.


  ඔයා browser ඒකේ cookies enable කරල නම් තියෙන්නේ ඔයා මේක කරන්න ඔන ඒක පාරයි.ඒතකොට ඉන්පසු කරන සෑම සෙවුමක්ම වෙන්නේ
www.google.com කියන  ඒක හරහ.ඔයාට පරණ විදියටම Local domain ඒකෙන්ම  සෙව්ම් ප්‍රතිඵල ඔන නම් browser cookies clear කරන්න.

Also on:Knowledge Base

1.ගුගල් සර්ච් වෙනස් වෙයි...
   ගුගල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන නිරන්තරයෙන්ම අලුත් වෙනස් කම් සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වෙනව.මේ යටතේ ගුගල් ඔවුන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක ...
  ගුගල් සමාගම ඔවුන්ගේ ගුගල් මැප්ස් සේවාවට අලුතින්ම ඒක්කර තියෙන්නේ අලංකාර දියයට සිතියම් කිපයක්.ඔබට දැන් දවසේ ඔනෑම වෙලාවක ඔක්සිජන් නොමැතිව කි...
  හබ් හා ස්විච භාවිතා කරන්නේ ඒකම IP ප්‍රමිතියක් සහිත නෙට්වර්ක් (LAN)  උපකරණ කීපයක් ඒකිනෙක හා සම්බන්ධ කිරිමටය.මේවා කොම්පියුටර්,ප්‍රින්ටර්...
   ඔබේ පරිගණකය boot වෙන්න කොච්චර වෙලා යනවද?මිනිත්තු 1...2...3...ක්?මිනිත්තු තුනකට වඩා නම් නොයනව ඇති.නමුත් මම පුදුම වෙන්නේත් නැහැ ඒ කාලය ම... 
 
 
thumbnail
About The Author

Ut dignissim aliquet nibh tristique hendrerit. Donec ullamcorper nulla quis metus vulputate id placerat augue eleifend. Aenean venenatis consectetur orci, sit amet ultricies magna sagittis vel. Nulla non diam nisi, ut ultrices massa. Pellentesque sed nisl metus. Praesent a mi vel ante molestie venenatis.

3 comments

Note: Only a member of this blog may post a comment.